සමහර විට caroline jurie ගේ ජාත්‍යන්තර කිරුළ ගැලවෙයි | Hari TV

4 442 visualizzazioni 460K

#Pushpikade_silva #Lahiru_Mudalige #Chandimal_jayasinghe
ලංකාවේ පලමු වන ITsuns එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Commenti

  1. Hari Tv
    Hari Tv
    4 giorni fa

    අද පොලීසියේදී මම caroline jurieට කිව්වා ප්‍රසිද්ධියේ මගෙන් සමාව ගන්න කියලා|Pushpika de silva itsuns.info/rock/dp_EnnqinWeHhWU/video

    1. Shyamalie Schnug
      Shyamalie Schnug
      2 giorni fa

      If you are great show that you have a husband and having a marriage life for proof that you can become Mrs Srilanka 2021...

    2. Shyamalie Schnug
      Shyamalie Schnug
      2 giorni fa

      @Yellow ape lankawe minisunta mewa theren ne. Boruwata Carolin ta baninawa. Chandimal GE wadak mea Pushpika dinawana eka, Moko Pushpika denna Athi laksha ganak

    3. Shyamalie Schnug
      Shyamalie Schnug
      2 giorni fa

      @Dance Just ow hariyata hari. Ape minisunta mewa Theren ne

    4. Shyamalie Schnug
      Shyamalie Schnug
      2 giorni fa

      @Yellow you are totally correct

    5. Dance Just
      Dance Just
      3 giorni fa

      කිසි දෙයක් හරියට නොදැන උබලා උඩ පනිනවා.කැරොලයින් පෙනි සිටියේ අාසාධාරයට විරුද්දව,අර මේකප් තට්ටුවක් උලන් ඉන්න ගෑනි සමාව දෙනවා කිය කිය කැරොලයින් ට කියනවා සමාව ගන්නලු,එ් ගැනිට ඔනේ වෙලා තියෙන්නේ Mrs. World ඔටුන්න ගලවන්න කොහොම හරි.එ්කෙන් මේකෙන් කැරොලයින් ගේ ඔටුන්න ගැලවෙයි.අැත්ත එලියට එද්දි කමෙන්ට් දදා පු# දෙන උන්ට පසුතැවෙන්න වෙයි.අර මේකප් තට්ටුවට මිස් වර්ල්ඩ් දිනන්නත් බැ. එ්කි දේශපාලනේට අාවම උඩදාන් ගිහින් දිනොපන් එ්කිව.

  2. I G
    I G
    2 ore fa

    Chandimal you are a calm and honourable guy. Much respect to you!

  3. Vimukthi
    Vimukthi
    Giorno fa

    අපිට පම්කද??😥

  4. Chandra c iwontohomefrogr Padminiiwon
    Chandra c iwontohomefrogr Padminiiwon
    Giorno fa

    මේ කැරොලිනා සහා වූලා සිරගත කලයුතුයි මුලු රටටම කරපු නින්දාවක්

  5. madonna ranasinghe
    madonna ranasinghe
    Giorno fa

    Coroline ruin her own place.

  6. asioe kiou
    asioe kiou
    2 giorni fa

    මන් අද වෙනකම් හිතන් හිටියේ චන්දිමාල් කියන්නේ පොන්නයෙක් කියලා එත් අද දැනගත්තා උ සුපිරි කොල්ලෙක් කියලා ආදරෙයි චන්දිමාල් ❤❤❤

  7. Nimme Dewan
    Nimme Dewan
    2 giorni fa

    කැරෝලිනා හරි

  8. HEMAMALI ABEYSINGHE
    HEMAMALI ABEYSINGHE
    2 giorni fa

    Caroline is lucky to be in srilanka, if this was happened in lawful country she is in great trouble. The judgement board and committee would have sued her. The judgement board should sued her for ruling out their final judgment. She has not have basic understanding, inadequate knowledge of beauty pageant rules and regulations, how to deal with issues, sudden crises.

    1. asioe kiou
      asioe kiou
      2 giorni fa

      Caroline tath godak udav karala kalin kirula gandath udav kale chandimal thamai

  9. Nawoda Dinumi
    Nawoda Dinumi
    3 giorni fa

    itsuns.info/rock/Zq2qapeGZ6mObWU/video Horton placewl lassn blnn enn

  10. Sajeewani Fernando
    Sajeewani Fernando
    3 giorni fa

    මේවා අපට වෙඩක් නෑ.රට කනපිට, ප්‍රශ්න වැලයි.

  11. dark world
    dark world
    3 giorni fa

    යකො ලක්ෂ 4ක් කැමරා එකට මොන්ගල්ද ඩාලින්න්

    1. Jeny Disa
      Jeny Disa
      3 giorni fa

      😃😂😂😂😂

  12. Gzgxhx Bb
    Gzgxhx Bb
    3 giorni fa

    Carouliyn. Aanti nendamma. Paw Aneeee😭😭😭

  13. Harsha Vijayantha
    Harsha Vijayantha
    3 giorni fa

    1:21 Camera.lk නෙවෙයි 😂 Cameralk.com 😍

  14. soiung toiue
    soiung toiue
    3 giorni fa

    ?? But enjoying the video. ????

  15. Flash Zhj
    Flash Zhj
    3 giorni fa

    තොපි වගේ ලොල්ලො ඔක්කොම සමාව අරන් මේ රටෙන් චුත වෙයල්ල

  16. sadisha fernandz
    sadisha fernandz
    3 giorni fa

    Lahiru owata wada rate prshna tyenawa...

    1. soiung toiue
      soiung toiue
      3 giorni fa

      ගෑනූ මොලේ හැදි මිටේ තරම කියලා පරණ මිනිස්සු කිව්වේ නිකන්ද???🤣🤣

  17. Divine Health Tuber
    Divine Health Tuber
    3 giorni fa

    Caroline Jurie acted soley on her own evilness ... Not authorized by the law. Not in accordance with accepted standards, morality ... Caroline Jurie title should be stripped as she engaged and conducted with intent to convey false or misleading information under circumstances take place that would constitute total violation.

  18. Shammi Sadaruwan
    Shammi Sadaruwan
    3 giorni fa

    දේශපාලනයට එ්මට පුශ්පිකා විසින් පාර සකසා ගන්නා ලදී. දැන් වැඩ කරන බුද්ධිමත් ජනතාව පොර නොකා ඡන්දය ප්‍රකාශ කරනු මැනවි

  19. san x
    san x
    3 giorni fa

    කැරි+ලයින්=කැරොලයින්😂😂😂

  20. roarfunky
    roarfunky
    3 giorni fa

    Lahiru umaba Badu ladies la karanna epa interview walata genalla. choola wage badu ne umba interview karanne.

  21. Black Shadow
    Black Shadow
    3 giorni fa

    යකෝ මුන් නටන්නෙ ලංකාවෙ තියන එකම ප්‍රශ්නෙ මේක වගේනෙ 😂😂😂😂😂💔

  22. ranjan raj
    ranjan raj
    3 giorni fa

    ඇත්තටම කලින් කැරොලයින් ගැන තිබ්බ පැහැදීම නැතිඋනා.හිතුවෙ නෑ එයා මෙහෙම දෙයක් කරන්න තරම් පහත් වෙයි කියලා . 😒😒 ගැලෙව්වත් කමක් නෑ ගලෝන විදියට ක්‍රවුන් එක ගලෝපන් ඒකත් නෑ.😒

  23. madushani indika
    madushani indika
    3 giorni fa

    Caroline tath godak udav karala kalin kirula gandath udav kale chandimal thamai

  24. Chamod chamika Samarasinghe
    Chamod chamika Samarasinghe
    3 giorni fa

    ඔක්කොම ekathuwela කැරොලයින්ව වට්ටන්න කරපු දෙයක් කියලයි හිතන්නේ ඒකට ඔය එ වෙලවෙ ස්ටේජ් එකෙ නටපු අනිත් geeni ekka එකතුවෙලා

  25. Akíñdü dêwñâkä
    Akíñdü dêwñâkä
    3 giorni fa

    චන්දිමාල් තමුසේ මෙතන ඇවිල්ලා කිරුළවල් ගැන කතා කර කර ඉන්නෙ නැතුව practice ගිහිල්ලා match එකක් දිනල දීපිය😪😒

  26. sayanu_ fit
    sayanu_ fit
    4 giorni fa

    💜💜💜💜

  27. Buddhi Withanachchi
    Buddhi Withanachchi
    4 giorni fa

    ඒක ඇයගෙ කිරුළක් පමණක් නෙවෙයි ..ලංකාවට ලැබුනු කිරුළ අහිමි වෙන්න දෙන්න එපා .(ඇයගේ ක්‍රියාව අනුමත කරනවා නෙවෙයි .)

  28. සංජිවනි සංජිවනි
    සංජිවනි සංජිවනි
    4 giorni fa

    කැ ෙරා්ලයි ලස්සන නැ වැදිරියක් ව ෙග්යි 🐃🐃🐕🐕

  29. Deshan Hasaranga
    Deshan Hasaranga
    4 giorni fa

    අනෙ තොත්ත් බබා.

  30. Niuleshya Wijayakoon
    Niuleshya Wijayakoon
    4 giorni fa

    Sadly the majority of the country only applaud for the things they see on the surface. They don't bother seeking the truth. If there wasn't any injustice do you think Caroline would risk her title like that? Anyone in the right mind can understand that. Corruption on these Sri Lankan beauty pageants should be stopped !! Organisers and some judges favour the winners for bribes , political connections and other unlawful benefits in most of these pageants, this should be stopped from the beginning. Caroline has been disagreeing and fighting for the right decision but looks like the organisers and few judges have gone against the rules . However the way it happened is not the right way . This is a good lesson for future pageants to not to be covered with bribes , political connections and other benefits to have a fair competition !! Although just wish that she used a different time, method and a platform to address pageant corruptions. The method she used ended up making her look like the villain and classless while the crime went unpunished. People who love justice will love Caroline..so you’re not alone..and Caroline s crown is worth the whole world as she truly won,not by manipulating or begging or bribing the judges..She won for her capabilities brain and the talents. one lady who had a backbone to come up forward and try to stop the crown when it was big time going for money . Shes a queen for she stood up against corruption risking her own crown! Respect Charolie ❤️x

  31. Marii Boy
    Marii Boy
    4 giorni fa

    ගෑනූ මොලේ හැදි මිටේ තරම කියලා පරණ මිනිස්සු කිව්වේ නිකන්ද???🤣🤣

  32. ProNoober
    ProNoober
    4 giorni fa

    හැමදෙයින්ම කෙල උනේ කට්ට කාලා ලෝක රූ රැජින කිරුල ගෙනාපු චන්දිමාල්ට, පව් ඕයි ඌ.

  33. kolim jone
    kolim jone
    4 giorni fa

    එතකොට තරගාවලියේ අන්තිම මොහොතකට එනකම් දැනගෙන හිටියේ නැද්ද ඇය තනිකඩ ද බැදලා ද දික්කසාද යන බව,,😊😊😊,,කිරුල ගැලෙව්වත් කමක් නෑ ඒකත් කරන පිළිවෙළක් තියනවා නේද ,,

  34. Hiramya Wikramasinghe
    Hiramya Wikramasinghe
    4 giorni fa

    Very impressed by the person who questions Chandimal.

  35. Sukiya SL
    Sukiya SL
    4 giorni fa

    01:11 Ok 😂😂 ගාන අඩුයි නේද

    1. kolim jone
      kolim jone
      4 giorni fa

      පුශ්පිකා මේ පාර මිසිස් වර්ල්ඩ් උනොත් නියමයි💕

  36. Yellow
    Yellow
    4 giorni fa

    මේක කියෝපන් හරක් වගේ කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් : එහෙම නැත්නම් උඹල මේ ගෑණිව පාලිමන්ට යවල පබාට වගේ විශ්‍රම වැටුපත් අරන් අයින් වෙද්දි තමා උනේ මොකක්ද කියල තේරුම් ගන්නේ මෝඩ මනුස්සයිනේ... පුශ්පිකා කියන්නෙ තනිකරම පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් උඩට ආපු එකියෙක්. ඕකී පොහොට්ටුවෙන් අන්තිම එලෙක්ශන් එකට ටිකට් එක ලැබුනෙ නෑ. මන් හිතන්නෙ එක වෙනුවට මෙක දෙන්න එති. අනික මෙකිට එතිකලි කන්ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඩිවොස් එක දල තියනව කියන්නෙ "පෙන්ඩින්ග් ටු ඩිවොර්ස්". වෙන නඩුවල වගෙ නෙමේ නෙ. අවසනයෙ ලැබෙන්නෙ ඩිවොර්ස් එක තමා. එහෙම තියෙද්දි මෙකි එතිකල් නැතුව මෙකට එන්නෙම පොලිටිකල් සප්පොර්ට් එක නිසා. අනික චන්දිමල් වගෙ එකෙක්ට පුලුවන්ද මුන් එක්ක හැප්පෙන්න. ? ඌ තමා මේ පිඋමි හන්සමාලි වගෙ බඩු ෆොර්ම් කරපු එකා.. කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි ඉස්සරහට අව. අන්න ඒ වගෙ මිනිස්සු අපි අගය කරන්න ඕනෙ. කොන්දක් තියන මිනිස්සුන්ව. ලංකාවෙ කොන්දු තියන උන් නෑනෙ. එකයි ඒකිව ඩවුන් කරන්නෙ...පුශ්පිකා පාලිමන්ට් පැනල පුටු රත් කරද්දි උඹලගෙ සල්ලි වලින් පිස්සු නටද්දි උඹලට සිහි වෙයි මොකද උනේ කියලා. එතකොට පරක්කු වැඩි හරකුනේ. මට දුක අපේ රටේ මිනිස්සු ගැන. මිත්‍යාවම අල්ලගන්න හැටි, හරි තැනින් අල්ලගන්න බැරි ඇයි අපේ මිනිසුන්ට ? බාල්දු වෙන්න ගිය කිරුළේ ගරුත්වය රකින්න ගිය කැරොලයින් හිරේට, දුශ්ටයාට කිරුළ...

  37. MR dila
    MR dila
    4 giorni fa

    මොන දේ වෙලා ප්‍රශ්නේ ඉවර උනත් කැරොලින් වගේ පහත් මානසිකත්වයක් තියන ........... හින්දා ලංකාව ජාත්‍යන්තරයට විහිලුවක් උනා විතරයි......😑

  38. Deshan Hasaranga
    Deshan Hasaranga
    4 giorni fa

    අනේ තොත්ත බබා

  39. taniya tani
    taniya tani
    4 giorni fa

    චන්දිමාල් කියන්නෙ හරිම හොද කෙනෙක්

  40. Sumith Sumith
    Sumith Sumith
    4 giorni fa

    කැරොලියන් පුශ්පිකාට විතරක් නෙවෙයි කැලලක් ඇති කරේ අපේ ශ්‍රී ලංකාවටම ....ඕකිට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනි

  41. safran rock
    safran rock
    4 giorni fa

    Chandimal bro oba supiri kenak

  42. Life style
    Life style
    4 giorni fa

    මට තියන එකම ප්‍රශ්නය? Crown එක ගැලෙව්වෙ caroline ගෙ තනි කැමැත්තට ද?? අනිත් අය කවුරුත් මේ ගැන දන්නෙම නැද්ද???

  43. Chiran Tracy
    Chiran Tracy
    4 giorni fa

    Oyth lahiru ithin eka promote krn ekane krne😂

  44. Tavinya Karunarathna
    Tavinya Karunarathna
    4 giorni fa

    How is it being helpful by hosting so called beauty pageants??? Ohhh is it u guys trying to frame how women should look like? It's like all the farmers bringing their goats for the meat market and saying my goat looks mor fleshier than the others so check em out. 😊 jeezzzz there are so many other effing problems in the world. And I'm telling u this ain't a service to the country😇 This is just making women insecure about how they look like

  45. dammika herath
    dammika herath
    4 giorni fa

    Karalin moda ganiyak

  46. dammika herath
    dammika herath
    4 giorni fa

    Attatama pau candimal❤️❤️❤️oba ratata adambarai⭐️⭐️⭐️⭐️

  47. Manjula Waduge
    Manjula Waduge
    4 giorni fa

    Aniwaaryenma karolin ge kirula gelawiya yutui.. jara geniyek.

  48. Flower Crown
    Flower Crown
    4 giorni fa

    Poor guy just wanted to make our country proud

  49. Chethana Dissanayake
    Chethana Dissanayake
    4 giorni fa

    Humble person ❤️ god bless you

  50. sewwandi perera
    sewwandi perera
    4 giorni fa

    පුශ්පිකා මේ පාර මිසිස් වර්ල්ඩ් උනොත් නියමයි💕

    1. Chethana Gamage
      Chethana Gamage
      3 giorni fa

      අනිවා..

  51. The World Changer
    The World Changer
    4 giorni fa

    ඒ බන් බොට ජනතාවට වස කවන එක ප්‍රශ්නයක් නෙවෙයි කොහෙද යන ඒකියගේ කිරුල ගැලව්ව එක ප්‍රශ්නයක් අනේ තෝ වගේ වුන් ඉදිද්දි රට හදන්නේ කොහොමෙයි මෝඩ මූසලයෝ 👎😑

  52. TheYoosuf
    TheYoosuf
    4 giorni fa

    itsuns.info/rock/qnGZbaykpaOiaYo/video

  53. Suba Suba
    Suba Suba
    4 giorni fa

    Jatyantaraya niwaradi tiranaya gae

  54. Suba Suba
    Suba Suba
    4 giorni fa

    Karolaen he kiyala galawenna

  55. Animated Pisso
    Animated Pisso
    4 giorni fa

    Me video eka balana aya matath podi support ekak denawada

  56. kosala madusanka
    kosala madusanka
    4 giorni fa

    කැමරා ඩොට් එල් කේ නෙමේ ලහිරු කැමරා එල් කේ

  57. Dilu Desilva
    Dilu Desilva
    4 giorni fa

    චන්දිමාල් පැහැදිලිව කතා කරනවා.හරිම වැදගත් විදියට.

  58. MR. LAKIYA
    MR. LAKIYA
    4 giorni fa

    kroline t o aparadayaa anivaren loku vidihata balapanava ammapala

  59. Chathuka Paranagama
    Chathuka Paranagama
    4 giorni fa

    Camra dot lk ??????

  60. My Life
    My Life
    4 giorni fa

    දැන් හැමෝටම පොල්තෙල් ප්‍රශ්න අමතක වෙලා. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. කොහෙවත් ඉන්න කමකට නැති ගෑණු ගැන කතා කරන 🤣🤣🤣🤣🤣

  61. Maya Ahmed
    Maya Ahmed
    5 giorni fa

    ගැහැනියකටකපන්නෙගැහනියක්මතමාපිරිමිඑහෙමනැහැ

  62. sarasavi advertising
    sarasavi advertising
    5 giorni fa

    chandimal bohoma kalpanakaariwa bohoma wadagath widiyata kathakaranawa.

  63. Gayan Perera
    Gayan Perera
    5 giorni fa

    NICE ADVERTISEMENT

  64. Sara Ranaweera
    Sara Ranaweera
    5 giorni fa

    මට පේන්නේ කැරොලයින් මුඩුක්කුවක ගෑනියෙක්ද කොහොද . පෙර තිබ්බ මොකක් හරි පිනකට අර 👑 හම්බුනා. කටුස්සාගේ කරට රත්තරං වැටුනා වගේ උනේ එයාට. " කටුස්සන්ට නිල ලැබුනම ඉදිමෙනවලු බොල" කියන්න වගේ මෙයාත් ඉදිමුනා. මෝඩයන්ට ඔය වගේ 👑 පළදින්න හොඳ නෑ.

  65. Sara Ranaweera
    Sara Ranaweera
    5 giorni fa

    අම්මේ, ඔව් මෙතැන් පටන් ජූරිට එංගලන්තයේ දේශ සිමා පනවයි වහාම. මොකද මෙයා අර කියන්න වගේ රැජනගේ ඔටුන්නවත් වැඩේ දෙයි කියලා.. 🤭🤭🤭අනේ මගෙත් තියෙනවා පුංචි 👑 එකක් පොඩි කාලේ drama එකකට දාපු. මෙයා ඒකත් ගන්න එයිද දන්නෑ...😭😭😭

  66. Ailsa Ni
    Ailsa Ni
    5 giorni fa

    Giggles adorably

  67. Sudharma Jayasuriya
    Sudharma Jayasuriya
    5 giorni fa

    කරො ලයින් උන්දැයි,අර අවලස්සන රෙස්ලින් ගැහැනියයි මහ කුහක,අස්මජ්ජාති,නූගත්,ඉරිසියාආර,බේබදු,දුශ්ට,ගැහැණුන්..මොන දේකට මේ මන්තරකආරිට ලෝක කිරුල හම්බ වුනාද මන්දා.ලන්කආවෙනුත් ගහල එලවන්න ඕන.ඇයගෙන් කිරුල අනිවාර්‍යයෙන් ගලවා දැමිය යුතුමය.මන්ද නුසුදුස්සාට මෙය සුදුසුම නැත. ඇගේ ස්වාමිපුරුශයා ගැන කණගාටුයි.

  68. Nature & Life
    Nature & Life
    5 giorni fa

    Okige crown eka galawandama one. The title should be removed from this Caroline 3rd class woman.

  69. Rhythm of Heart Eshan desilva
    Rhythm of Heart Eshan desilva
    5 giorni fa

    ලංකාවේ එවුන්ට කොච්චර රටේ ප්‍රශ්න තිබුනත්, මේ වගේ පජාත දේ හුගාක් ලොල්, අපි දියුනුවක් ලබන්නේ නැත්තේ ඒකයි, මු birthday party ගන්නෝකොට හැමෝම කිව්වා මු සමනලයා , හොර බිස්නස් කාරයා , අද කියනවා චන්දිමාල් සර් හොදයි කියලා.🤦🏻‍♀️🤦🏻‍♀️🤷🏽‍♂️

    1. Ailsa Ni
      Ailsa Ni
      5 giorni fa

      nisa e manusayageth mahansiya apathe. Puspikata kirula apasu labenawamai.

  70. saman kumara
    saman kumara
    5 giorni fa

    Harima nihathamani charithayak. Ada tama obathuma gana dana gatte🙏

  71. Deviya
    Deviya
    5 giorni fa

    මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන් තීරුළට ලඟාවෙලා තියෙන්නේ. එයා තව ටික දවසකින් දික්කසාද වෙනවා, මෙයාව ලෝක තරගයකට යැව්වොත් අපේ රටට වන අවනම්බුව මීට වැඩියි.. මෙයා මේකට දඟලන්නේ කිරුළ විකුණලා දේශපාලනය කරන්න.අහුවෙන්න එපා මේවට. අපි මේ වගේ සෝබනියන් ගෙන් හොඳට නෙම්පරාදු කරපු පරිප්පු කාලා ඉන්නේ. රාජපක්ෂ මිනිමරු හොර කල්ලියක් එක්ක ඉන්න මේ වගේ කපටි අම්මන්ඩිලා නිසා නීති ගරුකව තරගයට ඉදිරිපත් වුණු දේශපාලන හයිය බාහිර බලපෑම් නැති අවංක අයට කවදාවත් තැනක් ලැබෙන්නේ නැහැ. ඔය ඔටුන්න මෙයාගෙන් ගලවලාම දාන්න ඕනා.කැරලියින් ජූරි කරපු වැඩේ හරියට හරි.

    1. Pasindu Bhanuka
      Pasindu Bhanuka
      5 giorni fa

      Eka athatha kiyalath kiyanna පුළුවන්

  72. Samudika Sanara
    Samudika Sanara
    5 giorni fa

    චන්දිමාල් කියන්නෙ හරි සංවේදී කෙනෙක් කියලා හිතුනා ☹💔

  73. Samudika Sanara
    Samudika Sanara
    5 giorni fa

    කැරොලයින්වත් මේවගේ සාකච්ඡාවට ගේන්න ඔනි

  74. Anuththara Senavirathna
    Anuththara Senavirathna
    5 giorni fa

    Chandimal andanne a manussyata wednwa tynwa.eyage job eke htyatta meyth duk windala tywnane.paw itn

  75. sanka fernando
    sanka fernando
    5 giorni fa

    Dear Lahiru make sure to do some important and informative conversations machan, do not do such gossips and irrelevant conversation, who cares about the crown of these ladies.

  76. Nuwandanushkabandara Jayasundara
    Nuwandanushkabandara Jayasundara
    5 giorni fa

    Apita paanda bn 😂 😂

  77. Chandima Paladeniya
    Chandima Paladeniya
    5 giorni fa

    m.facebook.com/story.php?story_fbid=10158677661707217&id=228735667216

  78. Sajith Wasala
    Sajith Wasala
    5 giorni fa

    ඊයේ රෑ මතක් වෙලා උදේ comment එකක් දාන්න හැදුවේ කිරැලු interview කරන්න එපා කියලා.. කොහේද ඉතින් පරක්කු වෙන්න පරක්කු වෙන්න late වෙලානේ..😂

  79. Susan Plihakkara
    Susan Plihakkara
    5 giorni fa

    ළහිරු.. point එකට ප්‍රශ්න අසන්නෙක්...👍👍

  80. APOORU
    APOORU
    5 giorni fa

    🎬

  81. dev Dissanayaka
    dev Dissanayaka
    5 giorni fa

    chandimal jayasinhege hesirima gena mara pehedimk thynwa eya me thenet awe komada kyl puluwnn video ekk krnkooo

  82. SL SAHIYA
    SL SAHIYA
    5 giorni fa

    කොලු චන්දිමාල්

  83. Heshan Shavinda
    Heshan Shavinda
    5 giorni fa

    1

  84. Mahendran Joshap
    Mahendran Joshap
    5 giorni fa

    Karaline ge gode kama nam gihin na thama!!! Ratama hinasuwa!!! Lahiruge interview eke awith katha kale asarana ganunta udaw karanawa kiyala dan kohomada!! Thawatha ghanu kenekta parsidiyenma apahasa kala moda kamata!!! eyageth kirula galawanamai one karapu balu wadeta. Chandimal paw !! Ochara mahaniwela anthimata gon ganiyak nisa e manusayageth mahansiya apathe. Puspikata kirula apasu labenawamai.

  85. අංකල් Edward
    අංකල් Edward
    5 giorni fa

    කැරොලයින් නොනගේ කිරුලත් අර විදිහටම ගලොවයිද ආයිබෝං..?

  86. don ranil
    don ranil
    5 giorni fa

    Caroline kiyanne ape rate rosita thiyena garuthwayata loka ru rajina nikam labichcha sakkili gada wesiyek. Chula kiyanne danna da idala ganikawak. E kaale apith gewwa. 😄

  87. lsly jayawardhna
    lsly jayawardhna
    5 giorni fa

    lanakawe thoranne DIKKASADA rupa rajinee neda

  88. Ravind Band
    Ravind Band
    5 giorni fa

    එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වැනි එක පවුලේ උපන් වෙනස් සහෝදරියනේ සුරූපී විරූපී නම් පට බැඳුණේ ඔවුන් නිසා බොහෝ දෙනෙක් අතරමං වුණි එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු කුළුණු ගුණේ දයා සෙනේ පිරුණු සුරූපී දුදන ගුණේ පව් සෙ‍වණේ වැඩුණු විරූපී සුරූපිටයි කොයි කවුරුත් ඇළුම් කරන්නේ ඉරිසියාව විරූපිගේ හද රජ වෙන්නේ එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු

  89. දිල්
    දිල්
    5 giorni fa

    රූපය කොච්චර ලස්සන උනත් හදවත ලස්සන නෑ කියලා පෙන්නන්න හොඳම උදාහරණය කැරලොයින් ජූරි 😅🏃

  90. CHOCOLATE Bro
    CHOCOLATE Bro
    5 giorni fa

    itsuns.info/rock/oZyohIqlXaCJeno/video

  91. Rajith Wijepura
    Rajith Wijepura
    5 giorni fa

    කැරිලයින් ජූරි 😂

  92. Manike's Kitchen
    Manike's Kitchen
    5 giorni fa

    නුසුදුසු නම් ඇයව අවසාන තරගාවලියට නොගන්න තිබුනා ..එහෙම තිබුණේ නෑ ..කැරොලයින්ගේ සහ අනික් කෙනාගේ හිත්වල තිබුණු ඉරිසියාව උතුරලා පිටාර ගලනවා පැහැදිලිව පෙනුනා..හරිම අප්‍රසන්න හැගීමක් දැනුනේ...🤨

  93. Mayurika Hashanthie
    Mayurika Hashanthie
    5 giorni fa

    Mona de unat, hrima wedagat vdhta kta krnawa...

    1. lm music
      lm music
      5 giorni fa

      🙏. ................................

    2. lm music
      lm music
      5 giorni fa

      Mekatath vote ekak denna please MN oyatath vote ekak dunna.............

    3. lm music
      lm music
      5 giorni fa

      itsuns.info/rock/ZaHHfZCZgKqniaw/video

  94. sujatha T.s
    sujatha T.s
    5 giorni fa

    චන්දිමාල් gana loku gawrawayak thiyenne me wage wada karana nisa

  95. mathew sahan
    mathew sahan
    5 giorni fa

    මේ ගෑනි ලෝකෙ ලොකුම කිරැල දිනලත් අනිත් උන්ට ඊරිසියා කරනවනේ

  96. Shermila fernando
    Shermila fernando
    5 giorni fa

    කැරොලින්ගේ ඔටුන්න ඇයි ගැලවෙන්නේ, එයා වන්චාවක් කරලා තියෙනවා ද ,

  97. Hashini Kaushalya
    Hashini Kaushalya
    5 giorni fa

    කැරලින් කලින් ඉදලම අන්තිම වටේට වෙනකන් තෝරන්න ඇත්තේ මහා තරගෙදි පුෂ්පිකා පැරදුනාම නොන්ඩිය දාන්න එත් එය දිනපු නිසා තරහට බොරුවට හේතුවක් හදාගෙන එවලේ එයාගේ ඔලුවට ආපු හේතුවක් කියලා crown එක ගැලෙව්වා එකයි උනේ පුද්ගලික ප්‍රසාදය අප්‍රසාදය කියන දෙකම වැදගත් නෑ තරගෙකදී ඒක එයාට අමතක ඇති අන්තිම සවුත්තු ගතිගුණ නේ අනේ එහෙම කෙනෙක් තමන්ගේ කැමතිම කෙනාට ත් crown දෙයිනේ සුදුසුකම් නැති unath

  98. The Star
    The Star
    5 giorni fa

    කැරොලයින් = කැරි + ලයින් 😁

    1. Sadu SL
      Sadu SL
      5 giorni fa

      @The Star 👍👍👍

    2. The Star
      The Star
      5 giorni fa

      @Sadu SL මාවත් සබ්ස්ක්‍රයිබ් කරහං මචං ලොකු උදව්වක් ...

    3. Sadu SL
      Sadu SL
      5 giorni fa

      😂😂😂😂😂😠😝😠😂

  99. S R
    S R
    5 giorni fa

    You asshole is a tax dodger. The International police aka interpol may arrest you!

  100. Diysrilanka Famfun
    Diysrilanka Famfun
    5 giorni fa

    Why don’t they talk about chula